ගිගුරුම් සහිත වැසි සමඟ මුහුද තාවකාලිකව ඉතා රළු විය හැකියි

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල සුළං වේගය පැයට කිලෝමීටර් 60–70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ...