පාසල් යළි හෙට විවෘත වෙයි. – 15.12.2025

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට (16) දිනයේදී යළි ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සූදානම් කිරීම සඳහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස් අද (15) කැඳවීමට පියවර ගෙන ඇත. මේ අතර, පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල සිසුන්...