2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා පාසල් හෙට (05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පසුගිය දෙසැම්බර් මස 09 වැනිදා නිකුත් කරනු ලැබූ චක්‍රලේඛය පරිදි ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. 2025 අධ්‍යයන වර්ෂය පසුගිය දෙසැම්බර් මස 22 වැනිදා අවසන් කිරීමට...

