දිවයිනට බලපෑ ආපදා හේතුවෙන් දෙසැම්බර් 16 දක්වා කල් දැමුණු, පාසල්වල තෙවැනි වාරයේ දෙවන අදියර අද (16) සිට ආරම්භ වනවා. ඒ අනුව, බස්නාහිර, දකුණ, උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල සියලු පාසල් අද දිනයේ ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව සඳහන් කර සිටිනවා. කෙසේ නමුත් ඌව, මධ්‍යම සහ...

