ලංකා ගුරු සංගමයේ සභාපති උතුරු මැද පළාතේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ අනෝමා මානෙල් කියන නිලධාරිනිය, එතුමිය ඉන්න කාලේ මිලියන පන්සීයකට ආසන්න වංචාවක් වෙලා තියෙනවා. ඉදිකිරීම් නොකර ඉදිකිරීම් කරා කියලා මුදල් ගෙවලා තියෙනවා. ඊට අමතරව තවත් තොරතුරු ගණනාවක් මම ඔවුන්ගේ වාර්තාවට, ඔවුන්ගේ පැමිණිල්ලට නොලැබිච්ච තොරතුරු ගණනාවක් තියෙනවා. මොකද පොළොන්නරුව...