දරුවන්ට දුන්න ලැප්ටොප් ෆොටෝ ගත්තාට පස්සේ ආපසු රැගෙන යයි?

වලල්ලාවිට  කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් දොඩම්පාපිටිය කනිටු විදුහලේ දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය හා දුරකතන සමාගමක් ඒකාබද්ධව ඉගෙනුම් පහසුකම් නගා සිටුවීම සඳහා  පසුගියදා ලැප්ටොප් පරිගණක ලබා දි තිබුණි. මෙදින චාම් උත්සවයක් පවත්වා සිසු දරුවන් වෙත ලැප්ටොප් පරිඝණක දහයක් දී ඇති අතර  දරුවන් වෙත පරිගණක පරිත්‍යාග කිරීම් හා දරුවන් පරිඝනක පරිහරණය කිරීමේ දර් ශන...