සංජය මහවත්ත - මගෙන් රටට සංවිධානය විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැන් හැසිරෙන්නේ මේ නිල නොලත් මැර කණ්ඩායමක් විදියට. ඔවුන් හිතාගෙන ඉන්නවා මේ රටේ හැම දෙයක්ම ඔවුන්ට කරන්න පුළුවන්, මේ පුරවැසියා රට යවන වැඩේ, ඒ වගේම මේ ඒජන්සි කළමනාකරණය කරන වැඩේ තමන්ට හිතූ හිතූ ආකාරයට කරන්න පුළුවන් කියලා පෙන්නනවා. විදේශ සේවා...