සිය පුත්‍රයාට සිදුවන අපහාසවලට එරෙහිව සමන්ත විද්‍යාරත්න CIDයට පැමිණෙයි. – 09.10.2025

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයක් මඟින් තම දරුවාට අපහාසයක් සිදුව ඇති බවට සඳහන් කරමින් අමාත්‍යවරයා මෙලෙස අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. අදාළ ප්‍රකාශයෙන් අනතුරුව තම දරුවාට එරෙහිව...