සමන්ප්‍රිය හේරත් ඉස්සර ගොවියන් වෙනුවෙන් පෙනී සිටපු, ගොවීන් වෙනුවෙන් සටන් කරපු නාමල් කරුණාරත්න මහත්තයලා අද කෝ. අද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර සහනාධාරය, අවශ්‍ය මුදල්වත් හරියට ලැබෙන්නේ නැහැ. ඒ වගේම කිව්වා වැටුප් ගන්නේ නැහැ කිව්වා. නිල නිවාස එපා කිව්වා. අද ඒ සේරම ගන්නවා. ඒ හැම දෙයක්ම අද ප්‍රශ්න කල යුතු කාරණා...