පරණ නායකයෝ අපට එපා! අපි යන්නේ අලුත්ම ගමනක්. – 2024.07.24

පා. ම. තිස්ස අත්තනායක අපිට කිහිප අවස්ථාවක් ජනාධිපතිවරයා ආරාධනා කලා එතුමා සමග එකතු වෙන්න. නමුත් එහෙම එකතු වෙන්න වුවමනාවක් අපිට නැහැ. අපි අලුත් ගමනක් යන්නේ. ජනතාවට දෙන්න අලුත් මාර්ගයක් අපිට තිබෙනවා. ඒත් එක්කම අලුත් ප්‍රතිපත්තියක් තිබෙනවා. පා. ම. තිස්ස අත්තනායක මාධ්‍ය වෙත දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/aouAhrWy1Rw?si=K3naxxKPdcb79x6U