හෙක්ටර් අප්පුහාමි සජිත්ගේ ගුණ වයමින් කියපු කතාව. – 2024.08.07

පා. ම. හෙක්ටර් අප්පුහාමි අනුර කුමාර, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ යන මේ චරිත තුන එකට වාඩි කරලා තිබ්බොත්, ඕනම කෙනෙකුට පේනවා නිහතමානී මනුස්සකම තියෙන මේ රටේ ජනතාවට ආදරය කරන කපටි කමක් නැති නායකයා කවුද කියලා. ඒ වගේම අපේ නායකයා ඉතාමත්ම පිරිසිදුයි. ඔහු ඉතාමත් ප්‍රයෝගික මේ මහපොළවේ, මේ රටේ මිනිස්සු ජීවත්වෙන...