පා.ම. චමින්ද විජේසිරි. රටේ අර්ථික අර්බුදය ගොඩගැනීමට හැකි නායකත්වය ගැන සමාජය තුළ ඇති අදහස්, අද රටේ නායකත්වය ගන්න පුළුවන් ශක්තිය හා දැනුම රනිල් වික්‍රමසිංහ මහතාටත්, සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ කණ්ඩායමටත් තිබෙන බව මොහු කියයි.පොදුජන පෙරමුණේ නායකයන්ට කළ නොහැකි දේ සජිත් ප්‍රේමදාස මහතා කොටසක් සාර්ථකව කළ බවත්, රනිල් වික්‍රමසිංහ මහතාට...

