මහින්දට ගෙවල් හිඟා කාගෙන යන්න ඕන නෑ.. – 18.08.2025

සාගර කාරියවසම්. මේ රටේ නිදහසෙන් පස්සේ බිහිවෙච්ච රටට වැඩිම වැඩ කරපු නායකයා කවුද කියලා ඇහුවොත්, රටේ ජනතාවට වැඩිම ප්‍රතිලාබ ලබා දුන් නායකයා කවුද කියලා ඇහුවොත්, ඒ වගේම තිස් අවුරුදු යුද්ධයකින් ජනතාව මුදාගත්ත නායකයා කවුද කියලා ඇහුවොත් අවිවාදයෙන් ඒ මහින්ද රාජපක්ෂ තමයි. මහින්ද රාජපක්ෂට නිවසෙන් ඉවත් වෙන්න කියපු මුල් අවස්ථාවේ ඉඳන්ම...