එස්.එම් මරිකාර් පැනල ගියපු අය ගැන මතක් කරයි. – 2024.08.19

පා. ම. එස්. එම්. මරිකාර් හතර දෙනාම වැඩ කරන්න බැරුව අවුරුදු එකහමාරෙන් පැනලා ගියේ. ගෝඨා පැනලා ගියා වගේ කියන එක ඔබතුමන්ලාට මතක කරලා දෙන්න අවශ්‍යයි. මේ කට්ටිය කොච්චර කයිය ගැහුවත් තාම මේ රට බංකොලොත්. නමුත් මේ රටේ පුරවැසියන්ට රාජ්‍ය ආදායම වැඩි කරලා බඩු මිල අඩු කරලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන්...