පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන අපි ඉතාම ප්රජාතන්ත්රවාදී පක්ෂයක්. අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයට හානි වන විදිහට පක්ෂයෙන් ඡන්දය අරන් ගිහිල්ලා පක්ෂය විවේචනය කරනකොට, පක්ෂය පරාජය කරන්න කටයුතු කරනකොට, ඒ වගේම පක්ෂයේ විනය කියන එක තුට්ටුවට ගණන් ගන්නේ නැතුව කටයුතු කරන අය පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගන්න පක්ෂය තීන්දු කරලා තියෙනවා....