රංගන ශිල්පිනිය සමග එකට එක කියන මාධ්‍යවේදියා… – 2025.01.22

රුවන්ති මංගලා අනිත් ආණ්ඩුවට වඩා මේ රජයේ බොරුව සමාජගත කරානේ. සමස්ත කාන්තා ජනතාවම හිතුවේ අපිට හොඳට කාලා ඇඳලා ඉන්න පුළුවන්. කාන්තාවන්ට හොඳ ලස්සන ලෝකයක්නේ මවා පෙන්නුවේ. ඉතින් කාන්තාවෝ ඒකට පොඩ්ඩක් රැවටුණා. දැන් ඒගොල්ලන්ට ඒ රැවටිච්ච එක තේරෙනවා. දැන් ඒගොල්ලන් හිතාගෙන ඉන්නවා දැන් මේ කාන්තාවෝ තාම ඒ අයත් එක්ක ඉන්නවයි කියලා....