රුවන් ගාල්ලගේ - පහතරට වතු කම්කරුවන්ගේ සංගමය අපි පැහැදිලිව කියනවා දැනට මේ වතු කම්කරුවාට මධ්‍යම පරිමාණ ඉඩම් හිමියාගෙන් කුඩා තේ වතු හිමියාගෙන් ගැටලුවක් වෙලා නැහැ ඒ කම්කරුවාගේ කම්කරු ශ්‍රමය සම්බන්ධයෙන්. මහා පරිමාණ වතු හිමියෝ තමයි මේ ඒගොල්ලොන්ගේ සංගමයක් පිහිටගෙන ඒගොල්ලො තමයි මේකට කේවල් කරන්නේ ශ්‍රමය සූරාගෙන කන ගමන්. ඔවුන්ගේ වත්කම්...