රජයෙන් වැඩි කළ වතුකම්කරු වැටුප ලබා නොදුන්නොත් මහා පරිමාණ වතු වලට කරන දේ රුවන්ගාල්ලගේ කියයි! – 2024.05.29

රුවන් ගාල්ලගේ - පහතරට වතු කම්කරුවන්ගේ සංගමය අපි පැහැදිලිව කියනවා දැනට මේ වතු කම්කරුවාට මධ්‍යම පරිමාණ ඉඩම් හිමියාගෙන් කුඩා තේ වතු හිමියාගෙන් ගැටලුවක් වෙලා නැහැ ඒ කම්කරුවාගේ කම්කරු ශ්‍රමය සම්බන්ධයෙන්. මහා පරිමාණ වතු හිමියෝ තමයි මේ ඒගොල්ලොන්ගේ සංගමයක් පිහිටගෙන ඒගොල්ලො තමයි මේකට කේවල් කරන්නේ ශ්‍රමය සූරාගෙන කන ගමන්. ඔවුන්ගේ වත්කම්...