ගොවියා වෙනුවෙන් රිලවුන්ට වඳ සැත්කම්, එහෙම බැරි උනොත් වෙඩි.! – 2024.03.16

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අපි දන්නවා ලංකාවේ රිලවුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුම් හොයන්න කවුරුත් නැහැ. රිලවුන්ගේ වන්ද්‍යාකරණය කරන සැත්කමට එක වසමක ඇස්තමේන්තුවගත මුදල රුපියල් දාහත් ලක්ෂයක්. මේකේ ප්‍රතිඵල බලන්න සෑහෙන කාලයක් යනවා. ඒ නිසා මම ගොවි සංවිධාන ඔක්කොටම වායු රයිෆල් අරන් දෙන්න තීරණය කරා. අගතිය ඔක්කොම මං භාර ගන්නවා. මේක ගොවියාට...