යට ගිය අපරාධ ගැන හොයන්න මාලිමාවෙන් පොරොන්දුවක්! – 2024.06.24

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්පති රවි සෙනෙවිරත්න මාලිමාවට එකතු වීම තුලින් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ වැළලී ගිය අපරාධ, පැමිණිලි පිලිබදව ක්‍රියාමාර්ග ගන්න. ලසන්ත වික්‍රමතුංග ඝාතනය , පෝද්දල ජයන්තට පහරදීම, පාස්කු ප්‍රහාරය ඇතුළුව සියල්ලන්ටම යුක්තිය ඉටු කරනවා. මොකද පාස්කු ප්‍රහාරය ඇත්තටම කුමන්ත්‍රණයක් කියන සැකය අපිට තියෙනවා. ඒ වගේම ප්‍රධාන චූදිත සහරාන්ට ඉහළින්...