රනිල්ගේ කරපිටින් ඇවිත් රනිල්ගේ පාරේ යන අනුරට හොඳ කියන රවී. – 2024.12.28

රවී කරුණානායක දෙසැම්බර් මාසේ විසි වෙනිදා ඇතිවුණ වැඩපිළිවෙල නිසා මං හිතන විදිහට අලුතෙන් පත්වුණු ජනාධිපති අනුර දිසානායක සහ ඒ ආණ්ඩුවට තිබ්බේ ප්‍රතිපත්තිය අනුව තිබ්බ ලියකියවිල්ල පිළිගන්නවද? නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරලා අලුත් ගමනක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තිබ්බ එක ඉදිරියට ගෙනියනවද කියලා. අන්තිමට තර්ක විතර්ක කරලා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ඒ කරපු වැඩපිළිවෙල...