අලස්ගේ වීසා මගඩියට අධිකරණයෙන් තහනමක්! මේක ආණ්ඩුවට මරු පහරක්.! – 2024.08.03

පා. ම. රවුෆ් හකීම් විදේශ සමාගම් තුනකට ලබා දුන්නු E - වීසා ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අත්හිටුවීම සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්නා. ඒත් සමගම මීට කලින් මොබිටෙල් ආයතනය හරහා පැවැත්වූ E - විද්යුත් ක්‍රමවේදය හරහා වීසා නිකුත් කිරීම නැවත කල යුතුයි කියලත් නියෝගයක් පැනෙව්වා. ආණ්ඩුව වංචනිකව ගත්ත මේ ක්‍රියාමාර්ග හරහා රටේ විදේශිකයන්ගේ...