මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ සුබ පණිවිඩය.! – 2024.07.28

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අපි 2024 අයවැය ලේඛනයේ මැතිවරණයක් සඳහා රුපියල් බිලියන සියකෝටි දහයක් වෙන්කරා. අපි යම් තැනක සටහන් කරානම් මුදලක් වෙන්කරනවා කියලා, ඒ සටහන පරිදිම ඒ අදාළ කාලයට අපේ මුදල් ප්‍රවාහය ශක්තිමත් කරගෙන තියෙනවා. දැන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය අපිට එවලා තියෙන ඇස්තමේන්තුව බිලියන අටකට ආසන්න මුදලක්. අපි ළඟ ඒ...