මහජනයාව නියෝජනය කිරීමට පාර්ලිමේන්තුවට යවපු මහජන නියෝජිතයෝ නියෝජනය කරන්නේ තමන්වමයි

ජනාධිපති කොමිෂන් සභා හිටපු ලේකම් - ලැසිල් ද සිල්වා අරගලයට සම්මාබන්ධ්‍ද වූ භික්යෂූන් වහන්සේ ඇතුලු පිරිසක් සමඟ මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ජනාධිපති කොමිෂන් සභා ලේකම් ලැසිල් ද සිල්වා මහතා පවසා සිටියේ 70 ගණන් වල තාවකාලිකව ගෙන ආ පනතක් වන ත්‍රස්ථවාදය මර්දන පණත උපයෝගී කරගනිමින් අරගල කරුවන් බියවද්දා ගෙනයන ප්‍රජාතත්‍රවාදයට විරුද්ධ...