ජනතාවටම මැරෙන්න හරි ඒ අවස්ථාව ලබා දෙන්න ඕනෙ !

උදය ගම්මන්පිල ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ රැස්වීමකට සහභාගී වී පිටවයන අතරතුර පැමිණසිටි මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසා පවසා සිටියේ ජනාධිපතිවරයා රට හැදීමට ගන්නා ඕනෑම පියවරකට සහය දැක්වීමට තමන් සූදානම් බවයි. නීතියට අනුව මැතිවරණයක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතුබවත් එසේ පැවැත්වන මැතිවරණයකදී ජනතා බලයක් සහිතව පත්වන රජයකට පමණක් රටේ ස්ථාවරත්වයක්...