එදා රාජපක්ෂ යුද්ධය විකුණුවා අද රනිල් ණය විකුණුවා-2024.06.27

පා .ම . හර්ෂණ රාජකරුණා ණයවලින් ඉතා කුඩා ප්‍රතිශතයක් තමයි ඊයේ ප්‍රතිව්‍යූහගත කෙරුණේ. සම්පූර්ණ ප්‍රශ්නේ විසදිලා නැහැ හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් කියන්නේ මම තමයි හොඳටම කළේ කියලා.ණය ප්‍රතිව්‍යූහගතකරණයත් තනිකර ඊළඟ ජනාධිපතිවරණයට කැම්පේන් එකක් බවට පත්කරගෙන තියෙනවා. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනීකරණය කරන්න එපා කිව්වට, එතුමා මේ ණය ප්‍රතිව්‍යූහගතකරණය තනිකර...