පා.ම. තිස්ස අත්තනායක රටේ මුළු ණය ප්රමාණය ඊයේ දවස වෙනකොට ඩොලර් බිලියන සීයකට ආසන්න ප්රමාණයක් වෙනවා. එයින් ඩොලර් බිලියන දහයක් යම් ආකාරයක සහනදායි තත්වයකට ගේන්න සාකච්ඡා කරා. අපිට විදේශ විනිමය වැඩි කර ගැනීමේ සඳහා උපාය මාර්ගික වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. සල්ලි හොයන්න ක්රමයක් තියෙන්න ඕනි .සල්ලි අච්චු ගහලා ගෙවන්න බැහැ අපේ...