ජනාධිපතිතුමෝ පි|ස්|සු කතා කියව කියව රට වටේ යන්න එපා! – 2024.06.29

පුජ්‍ය උලපනේ සුමංගල හිමි ගුරුවරුන්ට ,විදුහල්පතිවරුන්ට සටන් කළ යුතු ආකාරය ගැන කියල දෙන්න මේ වගේ ජනමතයකින් තොර, ජනමතයක් නැති, ජනාධිපතිවරයෙක් අවශ්‍යවන්නේ නෑ. ගුරුවරුන්ට සටන් කළ යුත්තේ කෙසේද? පාසලේ කටයුතු කළ යුත්තේ කෙසේද? කියලා කියන්න කිසිඳු ආකාරයක සදාචාරාත්මක අයිතියක් අපේ ජනාධිපතිට නැහැ. අධ්‍යාපනය අනිවාර්ය වෙනවා වගේම , අධ්‍යාපනය ලබාදෙන පහසුකම් ඒ...