ජනපති කඳාන සාන්ත සෙබස්තියන් සිද්ධස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බලයි! – 2024.06.30

ජනපති රනිල් වික්‍රමසිංහ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඳාන ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය වෙත පැමිණියා. කඳාන ශාන්ත සෙබස්තියන් ජාතික සිද්ධස්ථානය කොළඹ අගරදගුරු පදවියේ වැඩිපුරම ජනතාව ගැවසෙන කතෝලික සිද්ධස්ථානයකි. දේවස්ථානය හා ඒ අවට පරිශ්‍රය තුල එක්රැස් වෙන ජලය, වෙල දක්වා ගෙන යාම සඳහා කාණු පද්ධතියක් ඉදිකිරීමේ...