තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නොවන බවත්, අපරාධයක් වන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් යෙදවීම බවත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අනුව චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ ගැටළුවේ දී කිසිදු අඩුපාඩුවක් තමන්ට පෙනෙන්නට නොමැති බවද එතුමා පවසනවා. මේ බව, අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින්...