“ලසන්ත ඝාතනය ගැන දන්න අය තවමත් ඉන්නවා” – රංග දිසානායක – 27.09.2026

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදුවූ දේ දන්නා පුද්ගලයන් සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව ප්‍රකාශ කරන ලද්දේ, ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් රචිත ‘නොසැලුණු නොනැමුණු ලසන්ත’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. ලසන්ත දූෂණයට හා වංචාවට එරෙහිව කටයුතු...