කට නිසා වැඩ වැරදුන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට සුළු සේවකයින්ගෙන් විරෝධතා! – 2024.02.17

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධතාවයක්. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගි වූ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් " සුළු සේවකයන්ගේ සේවය ක්ෂේත්‍රයට අත්‍යාවශ්‍ය නොවන බවට ප්‍රකාශ කළ ආන්දෝලාත්මක ප්‍රකාශයට කුපිත වූ සුළු සේවකයන්ගෙන් රුක්ෂාන් බෙල්ලන මහතාට දැඩි විරෝධතාවයක් දැක්වූ අවස්ථාව. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/HjowFLA3R_4