ඖෂධ වංචාවට කෙහෙළිය සම්බන්ධ බවට සියලු සාක්ෂි ලැබි තිබෙනවා

පුබුදු ජාගොඩ - පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා පවසා සිටියේ "human immunoglobulin" ඖෂධය ගෙන්වීමට අදාළ වංචාව සම්බන්ධ කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමේ ඉල්ලීම සම්බන්ධවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/ZJNqFuVZTGQ