විපක්ෂයත් රටේ විනාශයට උල්පන්දම් දෙනවා… – 2024.12.10

පුබුදු ජාගොඩ - ජන අරගල සන්ධානය හාල්වල නම් නවදෙනෙක් ඉන්නවා ලංකාවේ සමස්ත සහල් නිෂ්පාදනය අත්පත් කරගන්න. එතකොට විශාල ඒකාධිකාර නවයක් තියෙනවා. එතකොට පොල් වල එහෙම ඒකාධිකාර කියලා ජාතියක් පේන්න නෑ. හැබැයි විශාල පොල්වතු හිමියෝ ඒගොල්ලෝ එකට එකතු වෙලා දැන් පොල් කාටලයක් හදාගෙන තියෙනවා. ඒ කාටලය දැන් වෙළඳපොලේ පොල් සැපයුමයි, පොල්...