වැඩිවෙන ඩෙංගු රෝගීන් බේරගන්න අවශ්‍ය තරම් බෙහෙත් නෑ

සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානය වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශකර සිටියේ රට තුල මාරාන්තික රෝග විශාල වශයෙන් වර්ධනය වීමට පටන්ගෙන ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ඔෂධ පහසුකම් හිගවීම නිසා ඉතාමත් අපහසු තත්වයකට...