ජනාධිපති සූට් මහගත්තට වැඩක් නෑ. ජනාධිපතිකමට සුදුසුකම් නැත්තම් – 2024.03.14

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අද වෙනකොට අපිට පේනවා එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සූට් මහගෙන ඉන්න බොහෝ දෙනා කිසිඳු ආකාරයක රට ගොඩගන්න වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ. ඒ නිසා ජනාධිපති වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ, රට ගොඩ ගන්න තියන වැඩපිළිවෙළ මොකක්ද කියන එක පිළිබඳව ඡන්දේ දෙන්න කලින් මිනිස්සු අවබෝධ කරගන්න ඕන. රට...