”රනිල් තමයි මිනිහා..” පොහොට්ටුවේ මන්ත්‍රී සපත කරයි! – 2024.07.09

පා.ම.ප්‍රේම්නාත් සී.දොලවත්ත අද අපි මේක අවස්ථාවක් කරගන්නවා ජනතාවගේ මතය විමසන්න. අපිත් සමග අද සාකච්ඡා කරපු ජනතාව පවසන්නේ , රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඉදිරි ජනාධිපතිවරණයෙදී ජනාධිපති කිරීමට අවශ්‍ය බවයි . මේ අවස්ථාව රනිල්ට දිය යුතුයි කියන කාරණය ජනතාව පවසනවා. මෙවැනි තත්වයක් ජනතාව තුල අපිට පේන්න තිබෙනවා. අද අපිට ඒ කටයුත්ත වෙනුවෙන් පාට,...