ප්‍රසන්න රණතුංග සමඟ මහින්දානන්ද අලුත්ගමගේ එකතු වී රනිල්ගේ සුබ ආරංචිය රටටම කියයි!-2024.06.27

ප්‍රසන්න රණතුංග හා මහින්දානන්ද අලුත්ගමගේ අපි විශ්වාස කරනවා මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න පුළුවන් ,එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි කියලා .ජාත්‍යන්තර අත්දැකීමක් තියෙන, පරිණතභාවයක් තියෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. රටේ ඇති වුන විදේශීය මුල්‍ය වල තිබිච්ච ගැටලුව නිසා රට මුහුණ දීපු තත්වය අපි හොඳාකාරව දන්නවා. ඒ වෙලාවේදී ඒ...