අපෙන් සල්ලි ඉල්ලන්න එපා, අපි ලගත් සල්ලි නෑ! – 2025.01.31

ප්‍රසාද් සිරිවර්ධන රේගුව සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රවෘත්තිය තමයි ලංකාවේ රේගුවේ භාණ්ඩ ඉවතට ගැනීමේදී පරික්ෂා කිරීමකින් තොරව කන්ටේනර් තුන්සිය විසිතුනක් එළියට මුදා හැරීමේ වගකීම ආණ්ඩුව ගත්තා කියන එක. නියෝජ්‍ය ඇමතිවරයා කියනවා වගකීම අපි ගන්නවා කියලා. මෙන්න මේ කාරණාම තමයි දිගින් දිගටම පසුගිය කාල සීමාවේ හොරකම නමින් ප්‍රසිද්ධ වුණේ. හේතුව, අඩුම තරමේ ආණ්ඩුවට...