තැපැල් සේවාව නවීකරණයට රු.මිලියන 2,085ක්. – 14.09.2025

නලින්ද ජයතිස්ස. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ මෙම වසර තුළ තැපැල් සේවාවේ නවීකරණය සඳහා රුපියල් මිලියන 2,085ක් වෙන් කර ඇති බවයි. එමගින් බලපිටිය නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 12.22ක් වෙන් කර ඇති අතර, වසර අවසන් වන තෙක් ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට නියමිතය. තවද, ලොරි...