පාර වහගෙන යන VIP ප්‍රභූ රථ ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්! – 2025.02.03

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිසිම අවස්ථාවක ඉවරවෙලා ප්‍රභූ රථ වාහන වලට ගමන් කරන්න මාර්ගය වසා තබන්නේ නැහැ. විශේෂයෙන්ම මෙවර තියෙන හැත්තෑ හත්වෙනි නිදහස් දින සැමරුම් උත්සවයේදීවත් කිසිම අවස්ථාවක මාර්ගයක් වසා තබන්නේ නැහැ. මහජනයාට අර පෙළපාලිය ගමන් කරන මාර්ගයට ඇතුළුවීමට අවස්ථාව දෙන්නේ නැහැ. මොකද ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය ඒ වගේම...