මැතිවරණ, යුද්ධ අස්සෙ මේ රටට මොකක් වෙයිද? – 2024.08.03

විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි ආර්ථිකය තිබුණු තත්වයට සාපේක්ෂව යම් ප්‍රකෘති තත්වයකට පැමිණිලා තිබෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි ඉතා ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නඟල තිබෙනවා කියලා. නමුත් මේ ආර්ථික ප්‍රතිපත්ති ටික ගෙනල්ලා රට තිබුණු භයානක තත්වයෙන් බේරා ගැනීමට කටයුතු කරපු ජනාධිපතිතුමා තවදුරටත් රට ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කළ යුතුයි....