”ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ පුහුණුවෙන් ලෝක රැකියා වෙළෙඳපොළට දොරටු විවෘත කරනවා.” – ඛනිජ තෙල් සංස්ථා සභාපති – 15.09.2026

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම සතු සම්පත් උපයෝගී කරගනිමින් තරුණ පරපුරට වෘත්තීය පුහුණුව ලබාදී ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළට යොමු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කරන ලදි. ඔහු සඳහන් කරන ලද්දේ, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) සමඟ...