පාඨලී ගේ සහය සජිත්ට…! – 2024.08.14

එළබෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා , ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් සමගි ජන සන්ධානය සමග අද දින (14) ගිවිසුම් ගත වේ.