ආණ්ඩු – මාධ්‍ය සීතල යුද්ධය! – 2025.03.06

පාර්ලිමේන්තු සැසිවාරය "පහුගිය දිනෙක ආණ්ඩුව විදිහට ගත්ත යම් දේශපාලනික තීරණයක් සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන දෙකක් රූපවාහිනී නාලිකා දෙකක් මෙන්න මේ විදිහට මේ ප්‍රවෘත්තිය වාර්තා කරලා තිබ්බා. ඉදිරියේදී අඩු වියදමින් සුනිල් අරක්කු දෙන්නයි යන්නේ. ලංකාවම මත් කරන ආණ්ඩුවේ අලුත්ම වැඩේ. මෙහෙම තමයි පැත්ත ගියත් ඇත්ත කියනවා කියලා සමහර මාධ්‍ය ආයතන...