කොවිඩ් පනත අද විවාදයට

කොවිඩ් -19 තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත අද (17) දිනයේ දී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතය. ඊයේ (16) දිනයේ රැස්වූ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම සතිය සඳහා අද දිනයේ දී පමණක් පාර්ලිමේන්තුව පැවැත්වීමට තීරණය කළේය. ඒ අනුව අද උදෑසන 10 ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතය. උදෑසන 10 සිට 11 දක්වා කාලසීමාව...