පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සදහා දෛනිකව අයකළ මුදල ඉහළට දැමීමට තීරණයක්! – 2025.01.23

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සදහන් කරන පරිදි පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ආහාර සඳහා දෛනිකව අය කළ මුදල රුපියල් 2000ක් දක්වා ඉහළ දැමීමට අද (23) පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදේ ආහාරවේලක් සදහා රුපියල් 600ක් දක්වාත්, දිවා ආහාර වේලක් සදහා...