අත්අඩංගුවට ගත් සැකකරුවන් ම|රා දැමීම සාධාරණද? – 2025.02.22

පාර්ලිමේන්තු සැසිවාරය මේ රජයට, පාතාලය මර්ධනය කිරීමට ක්‍රමවේදයක් නෑ. වැඩපිළිවෙළක් නෑ. අපරාධකරුවන්ව අත්අඩංගුවට ගන්නවා. පනපිටින් පෙන්නනවා. සමාජ මාධ්‍යවල යනවා. රාත්‍රිය වෙනකොට ඒ අපරාධකරුවන්ව පොලිස් අත්අඩංගුවේදී මැරෙනවා. අපි දන්න අනුර කුමාර දිසානායක විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමා කිව්වේ, අත්අඩංගුවේ ඉන්න සැකකරුවෝ මැරෙනවා නම්, මොකටද ඒ ආණ්ඩුව? අත්අඩංගුවේ ඉන්න සැකකරුවන්ව බලාගන්න බැරිනම්, මොකටද ඒ...