Pandora Papers : විදෙස් රටවල මුදල් සැඟවූ අය අතරට නිරුපමා රාජපක්ෂගේ නමත් එක්වෙයි.

ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් අයථා ලෙස මුදල් උපයමින් එම මුදල් විදේශ රටවල්වල පිහිටි අක්වෙරළ සමාගම් හරහා විසුද්ධිකරණය කිරීමට ක්‍රියාකල ලොවපුරා දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් ඇතුලු විශාල පිරිසකගේ තොරතුරු රැසක් පැය කිහිපයකට පෙර ලෝකය වෙත මුදාහැරීමට අන්තර්ජාතික ගවේශණශීලී මාධ්‍යවේදීන්ගේ එකමුතුව (International Consortium of Investigative Journalists - ICIJ) කටයුතු කලා. ටෙරාබයිට් 2.94ක විශාලත්වයකින් යුතු...