2026 වසර සඳහා ඡන්ද දායක සංගණනය පෙබරවාරි 01 වැනිදා සිට ආරම්භ වෙයි. – 27.12.2025

2026 වර්ෂය සඳහා ඡන්දදායක සංගණන කටයුතු 2026 පෙබරවාරි 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව පැෆ්රල් සංවිධානය පවසනවා. ඒ අනුව, පෙර වසරවලදී මෙන් සංගණන නිලධාරීන් සෑම නිවසකටම නොපැමිණෙන බව නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය සඳහන් කර සිටියා. ඔවුන් පැමිණෙන්නේ අලුතින් එකතු කරන ලද සහ ඉවත් කරන ලද නම් ඇතුළත් A සහ...